"Empowered women empower the world."
Celebrating all the incredible women making history everyday.
අනාගත මාධ්‍ය ලෝකයේ විශිෂ්ටයන් සොයා යන ගමන මානව හිතවාදී ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් උදෙසා
අධ්‍යාපන අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟITN මාධ්‍යජාලය සංවිධානය කරන ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ජාතික මානුෂීය අධයාපන සත්කාරය සමාරම්භක වැඩසටහන නොවැම්බර් 07 උදෑසන 8.00 සිට...ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යයාලයේදී පැවැත්විනි.